-
විශ්ව විද්‍යාල සුදුසුකම් ..!
අප පාසලට මෙන්ම සමස්ත ප්‍රදේශයටම මහත් ආඩම්බරයක් ගෙන දෙමින්, අප පාසලේ දක්ෂ සිසුවියක වන දිනුෂා තත්සරණි දියණිය මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ ලබා…
-
ජාතික මහා ක්‍රීඩා උළෙලින් රිදී පදක්කමක්

බස්නාහිර පළාත් සභාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 (කොළඹ දිස්ත්‍රික්කය) හිදී, වග ශ්‍රී රතනසාර…
-
සමස්ත ලංකා සංගීත තරග ජයග්‍රහණ
සිරි පියරතන විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා සංගීත තරගයෙන් වග ශ්‍රී රතනසාර විද්‍යාලයට විශිෂ්ට ජයක්! පාදුක්ක සිරි පියරතන විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 2026 ජූලි 12 වන දින…

