-
WRMV – ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන 2026

සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවේ සමාජ සංවර්ධන අංශයේ ප්‍රතිපාදන මත, පාදුක්ක ප්‍රාදේශීය ලේකම් කාර්යාලය මගින් ක්‍රියාත්මක කරන ලද “ශිෂ්‍යත්ව පෙරහුරු වැඩසටහන 2026” වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලීය…
-
ජාතික මහා ක්‍රීඩා උළෙලින් රිදී පදක්කමක්

බස්නාහිර පළාත් සභාව සහ ක්‍රීඩා අමාත්‍යාංශය ඒකාබද්ධව අති උත්කර්ෂවත් අයුරින් පවත්වනු ලැබූ 50 වන ජාතික මහා ක්‍රීඩා උළෙල 2026 (කොළඹ දිස්ත්‍රික්කය) හිදී, වග ශ්‍රී රතනසාර…
-
1 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම.

අනාගතයේ ලෝකය ජයගත හැකි, තාක්ෂණයෙන් පෝෂිත, ගුණගරුක දරුවකු බිහි කිරීමට ඔබත් කැමතිද? එසේ නම්, ඔබගේ දරුවාට අධ්‍යාපනය ලබා දීම සඳහා කදිම අවස්ථාවක් දැන් උදා වී…
-
සමස්ත ලංකා සංගීත තරග ජයග්‍රහණ
සිරි පියරතන විද්‍යාලයේදී පැවැති සමස්ත ලංකා සංගීත තරගයෙන් වග ශ්‍රී රතනසාර විද්‍යාලයට විශිෂ්ට ජයක්! පාදුක්ක සිරි පියරතන විද්‍යාලීය ශ්‍රවණාගාරයේදී පසුගිය 2026 ජූලි 12 වන දින…
-
වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය වෙබ් අඩවිය එළි දැක්වීම

2026 ජූලි මස 13 වන දින වග ශ්‍රී රතනසාර මහා විද්‍යාලයීය ඉතිහාසයේ රන් අකුරින් ලියවෙන සුවිශේෂී දිනයක් බවට පත් විය. ඒ අප පාසලේ ආදරණීය විදුහල්පතිතුමා…

